Tuesday, May 21, 2019
ict books series (A/l and O/L)-Our Functional Skills ICT book is for anyone, It covers everything you need, whichever exam board you're studying
මෙම පොත් පෙල මඟින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය ඉතා පැහැදිලිව හා සරලව, දරුවන්ට ස්වයං අධ්‍යනයක යෙදී වුවද විභාග ජය ගත හැකි අයුරින් සකස් කර ඇත. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයට ඇති අනියත බිය නැති කර ඉතා උසස් ලෙස විභාග සාමාර්ථ ලබා ගැනීමට මෙම පොත් පෙල උපකාරිී වන බව අවධානයෙන් යුතුව සඳහන් කරන අතර තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය සඳහා සියළුම දරුවන් ඉතා විශිෂ්ඨ ලෙස සාමාර්ථ ලබා ගැනීම මාගේ ප‍්‍රාර්ථනයයි.
- ගුරුවරුන් සඳහාද ඉතා ප්‍රයෝජනවත්ය.
අපගේ පොත් පෙල පිළිබඳව සියලු විස්තර ලබා ගැනීමට -077 29 720 66 / 077 29 720 65
පොත් පෙල පිළිබඳව විස්තර සඳහා වෙබ් අඩවියට පිවිසෙන්න
http://stepway.lk/ict-computer-best-books.php
www.facebook.com/stepwaybooks/
Monday, May 6, 2019
Subscribe to:
Posts (Atom)